Journeysupp icon Journeysupp

බිංගෝ කාරෙකක් පදිමු

Contributors

C

Chinthaka Nanayakkara

බිංගෝ කාරෙකක් අරං රට වටේ යන්නයි මගේ කල්පනාව. මේ බ්ලොග් එක පටන් ගත්තේ කා එක පාවිච්චි කරන කොට මම මුහුණ පාන ගැටළු සහ ඒවාට විසඳුම් ඔයත් එක්ක ශෙයා කර ගන්නයි. ඔයත් කවදාහරි ඉලෙක්ට්‍රික් වාහනයක් ගත්ත දවසට මං හොයාගත්ත දේවල් ප්‍රයෝජනවත් වේවිනෙ.